කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් 350ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.07.18 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන ගුවන් හමුදාවේ 75 වන සංවස්සරය නිමිතිකරගෙන සංවිධානය කරතිබූ අතර වැඩසටහන සංවිධානය කිරීමේ සියලුම කටයුතු ගුවන් හමුදා වෛද්‍ය සම්පත් කාරියවසම් මහතා සිදුකරන ලදි. මෙම වැඩසටහන සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමා ඇතුලු නිලධාරී මහතුන්ද සහභාගී වන ලදි. මෙම වැඩසටහන සඳහා සති පාසල සම්පත් දායක වෛද්‍ය ධම්මික මහතාද දායකත්වය ලබාදෙන ලදි.









