ප්‍රථම ජාත්‍යන්තර සති පාසල කැනඩාවේදී 2023 මාර්තු මස 21 වන දින නීත්‍යානූකූලව ලියාපදිංචි කර ස්ථාපනය කරන ලදී. වසර 6 කට වැඩි කාලයක් පමණ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ට පමණක් සීමා වී තිබූ සතිමත්බව පුහුණු කිරීමේ වැඩසටහන් ශ්‍රී ලාංකික නොවන කැනේඩියානු ජාතිකයන් කරා රැගෙන යාමට මේ හරහා බලාපොරොත්තු වේ.







