ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 28 වෙනි දින පවත්වන ලදී. බස්නාහිර පළාත් නොවිධිමත් සහ පෙර පාසල් ඒකකයේ ජා-ඇළ කොට්ඨාසය භාර උපුල් මහත්මා විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා ගුරුතුමිය සහ සමීර ගරු මහතා විසින් මෙහෙයවනු ලැබීය.





