දොම්පේ අධ්‍යාපන කලාපයේ පාලුගම කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.11 දින සිදුකරන ලදි. මෙමෙ වැඩසටහනට සමගාමීව ශාක රෝපණය කිරීමක්ද පාසල් භූමිය තුල සිදු කරන ලදී
නමින් පාළුගම ලෙස එය කියවුනෙද
එ පින් බලය මතු විය එළිය දෙන ලෙද
සුපින් වත් සමිදු සති මග පෙන්වූ සඳ
එයින් දරු පිරිස සැනසෙනු ඇත නිඹඳ
වඩනු ඇත ඔවුන් සති මග බැති සිතිනි
කරනු ඇත අකුරු සතියෙන් සන්තොසිනි
දකිනු ඇත බොහෝ දේවල් නුවණැසිනි
යෙදෙනු ඇත නමක් එ ගමට නිසි ලෙසිනි










