සහභාගීත්වය: මීගමුව අධ්‍යාපන කලාපයේ, මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාස වල පාසල් 9 කට අයත් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්
දිනය: 2019.06.29
සංඛ්‍යාව: 165
සහභාගී වූ පාසල්:
1. මීග/ හීනටියන ධම්මාලෝක මහා විද්‍යාලය.
2. මීග/ කිඹුලාපිටිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහා විද්‍යාලය.
3. මීග/ කටුවාපිටිය මහා විද්‍යාලය.
4. මීග/ පීල්ලවත්ත කණිෂ්ඨ ද්විතීක විද්‍යාලය.
5. මීග/ කදිරාන කණිෂ්ඨ ද්විතීක විද්‍යාලය.
6. මීග/ කොන්දගම්මුල්ල කණිෂ්ඨ ද්විතීක විද්‍යාලය.
7. මීග/ රෝමානු කතෝලික විද්‍යාලය – කටුනායක.
8. මීග/ බණ්ඩාරනායක මහා විද්‍යාලය – මූකලංගමුව.
9. මීග/ මරිය රාජිණී විද්‍යාලය.
මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.













මට සති පාසල වැඩ සටහනක් දහම් පාසලේ කරන්න අවශ්‍යයි. කොහොමද එය සිදුකරන්නේ.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස පහත දැක්වෙන form එක පුරවා එවන්න. ඊට අමතරව මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න 077-7860684 (නිකිල මහතා).
https://www.satipasala.org/sati-pasala-programmes-online-registration/
https://www.satipasala.org/sati-pasala-programmes-online-registration/