ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 08 සහ 09 දෙදින තුල එම විද්‍යාලයේදී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන් මෙහෙයවනු ලැබීය.















