බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 10 සිට 13 වසර දක්වා සිසුන් 200 ක් පමණ සහභාගී විය.








