මහරගම, ධම්ම දින්නාරාමයේ සෑම ඉරිදා දිනකම පස්වරු 03.00 සිට පස්වරු 05.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 09 වන දින පවත්වන ලදී. ගරු බන්ඩාරවෙල ධම්ම දේසිකා මෑණියන් විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, චිත්ර ඇඳීම සහ සති ක්රීඩා යන සතිමත් ක්රියාකාරකම් වල පුහුණු විය.







