වයඹ සති පාසල කණ්ඩායම විසින් සංවිධානය කරන ලද දෙදින සති පාසල කඳවුර 2022.04.21 හා 2022.04.22 යන දිනයන්හිදී පැවැත්විය.
සති පාසල කඳවුර තුල සතිය පහුණු කිරීම, සති ක්රීඩා, වනය තුල සංචාරය කිරීම, රාත්රී ගිනිමැලය, කොම්පෝස්ට් පොහොර සැකසීම සහ ගල් ලෙන් පිළියම් කිරීම යනආදී අංගයන් ඇතුලත් විය.





































































