පිරිවෙන් නියෝජ්‍ය අධ්යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි “සති පාසල” මගින් “සති පිරිවෙන” වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය.
+ මන්තින්ද පිරිවෙන අකුරැස්ස
+ ශ්‍රි විද්‍යා කීර්ති මහ පිරිවෙන අකුරැස්ස
+ දීගල සිරිවර්ධන පිරිවෙන අකුරැස්ස
+ සපුගොඩ පිරිවෙන කබුරුපිටිය
+ කොටපොළ පිරිවෙන කොටපොළ
+ දෙනියාය පිරිවෙන දෙනියාය
+ බෝධිරාජ පිරිවෙන ඇබිලිපිටිය
+ පැල්මඩුල්ල පිරිවෙන පැල්මඩුල්ල








