කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල අධ්‍යාපන බලධාරීන් සඳහා මනෝ වෛද්‍ය ධම්මික ආරියනන්ද මහතා විසින් පවත්වන ලද සතිමත් බවේ නවීන විද්‍යාත්මක පසුබිම අලළා කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 4 වෙනි දින පවත්වන ලදී.
Sati Pasala or How to Practice Mindfulness