දිනය: 2019.07.06
සහභාගීත්වය: මීගමුව අධ්‍යාපන කලාපයේ, ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්.
සංඛ්‍යාව: 220
සහභාගී වූ
පාසල්:
1. මීග/
පමුණුගම මහා විද්‍යාලය.
2. මීග/ ජී. බී.
සේනානායක මහා විද්‍යාලය – ඒකළ.
3. මීග/ සාන්ත
මරියා මහා විද්‍යාලය – උස්වැටකෙයියාව.
4. මීග/
ගොන්සාල්වෙස් මහා විද්‍යාලය – පමුණුගම.
5. මීග/ කණිෂ්ඨ
ද්විතීක විද්‍යාලය- දෑලතුර.
6. මීග/ හෝලි
රෝසරි විද්‍යාලය -දෙහියගාත.7. මීග/ ලඞ්කා සභා විද්‍යාලය -තුඩැල්ල.
8. මීග/ පඤ්ඥාවාස
කණිෂ්ඨ විද්‍යාලය- කුඩහකපොල.
9. මීග/ සාන්ත ජෝශප් මහා
විද්‍යාලය – කණුවන.
මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.







