සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.
Sati Pasala or How to Practice Mindfulness