බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති විශේෂ සති පාසල වැඩසටහන 2019 ජුලි මස 14 දින පවත්වන ලදී. මේ සඳහා එම දහම් පාසලේ 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා සිසුන් 300ක් පමණ සහභාගී විය. සති පාසල සම්පත් දායකයින් විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.





































Video: