කුරුණෑගල, ගනේවත්ත පාරේ ශ්රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 17 වන දින පවත්වන ලදී. සුධර්මා කුමාරිගොකරැල්ල මිය (විශ්රාමික ගුරුතුමිය) විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

Sati Pasala or How to Practice Mindfulness