යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 200ක් උදෙසා සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහනක් පවත්වන ලදි. මේ සඳහා ගම්පහ පොලිසිය, ළමා අධිකාරිය සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශන අංශය සහභාගී විය.

Sati Pasala or How to Practice Mindfulness