දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 29 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම කාර්යාලයේ මහත්ම මහත්මීන් 80 ක් පමණ සහභාගී විය.

Sati Pasala or How to Practice Mindfulness