ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් සංවිධානය කරන ලද සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසලේ පවත්වන ලදී. මේ සඳහා ළමුන් 200ක් සහ ගුරුවරු 5ක් සම්බන්ඳ විය.

Sati Pasala or How to Practice Mindfulness