කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, ආහාර ගැනීම, යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.
මෙම සති අන්ත සති පාසල වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක. ඒ සඳහා පහත දුරකථන අංක අමතන්න.
071-4421863 (නන්දා දිසානායක මහත්මිය)
071-8044970 (මල්ලිකා ජයරත්න මහත්මිය – සති පාසල වයඹ සම්බන්ධීකරණ)



















