ජාඇල කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරිිියන් 60ක පමණ කණ්ඩායමක් උදෙසා සති පාසල වැඩසටහන 2022.07.03 වන දින කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි. මේ සඳහා ජාඇල පෙරපාසල් අධීක්ෂණ නිලධාරී බස්නාහිර පලාත් පෙරපාසල් ඒකකයේ ගුරු උපදේශක උපුල් ප්‍රසන්න මහතා ද, ජාඇල පෙරපාසල් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමිය වන සරෝජනී අබේරත්න මහත්මියද සම්බන්ධ විය. මෙම වැඩසටහන දුලක්ෂි චේතනා ගුරුතුමිය විසින් සංවිධානය කරන ලදි.







