මිතිරිගල නිස්සරන වන අරණ්යයයේ ප්රධාන කම්මඨානචර්ය උඩඊර්රයගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේගේ 70 වන ජන්ම දිනයට සමගාමීව සතිපාසල උපවන විනෝදය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද රුක් රෝපන සතිය.
සති පැළයක්, පැළ සතියක් ලොවට පුදන්නේ
ගරු කටයුතු ධම්මජීව සමිඳු නමින්නේ
සමිඳු උපන්දින එහෙමයි අපි සමරන්නේ
සතිය සිතට පැළය ලොවට සිසිල ගෙනෙන්නේ
සමිඳුන් උපන්දින සිහිකරනා දිනය
ගණනින් දහස් පැළ මිහිපිට රෝපණය
කෙරුවෙන් මිහිතලය ලද ඒ මහ සුවය
සමිඳුන් සිතට සිසිලක් වනු නියත මය













