බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලයේ පන්ති නායක නායිකාවන් උදෙසා සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 06 වෙනි දින සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඇවිදීම, ඉඳ ගැනීම, ආහාර ගැනීම සහ සවන් දීම පුහුණු කරන ලදී.
Sati Pasala or How to Practice Mindfulness