බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ 5 වසර සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සති ක්‍රීඩා සිසුන් හට පුහුණු කරන ලදී.
Sati Pasala or How to Practice Mindfulness