Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය

යටිවල ගුණානන්ද  විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය වෙල්ගාලේ පාලිත ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ගරු සුමේධආලෝකා මෑණියන්ගේ මෙහෙයවීමෙන් සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය සඳහා 2022.11.11 දින පවත්වන ලදි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.