රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය වන දර්ශනී කරුනාරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි 2021/10/26 වන දින “සති පාසල” දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.
මේ සඳහා සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තුමා, ප්‍රාදේශීය ලේකම් තුමා හා සමාජසේවා නිලධාරීන් ඇතුලුව 60ක පමණ පිරිසක් සම්බන්ධ විය. මෙහිදී ඔවුන් සඳහන් කලේ ඉදිරියටත් සති පාසල වැඩසටහන සමග සම්බන්ධවී කටයුතු කරන බවයි.







