සමාජසේවා දෙපාර්තමේන්තුවෙ මගපෙන්වීම යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකරන ලද සමාජසේවා වැඩසටහනකට සමගාමීව සති පාසල වැඩසටහනක් කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2021.12.09 දින පවත්වන ලදී.
මෙහිදී විවිධ ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ද සහභාගිව සිටි අතර ඔවුනට වැඩසටහන විශාල මානසික සුවයක් වූ බව සඳහන් කරන ලදී.







