Sati Pasala Program at Negombo South International School
Institute Name: Negombo South International School
Event Type: Introductory Course
Conducted Date: Tue Jan 17 2023
Institute Type: School
No. of Students: 160
Sati Pasala Program at Negombo South International School Read More »
Sati Pasala at Vocational Training Centre Baddegama, Galle
Institute Name: Vocational Training Centre Baddegama, GalleConducted Date: Fri Jan 13 2023Event Type: Introductory CourseNumber of Students: 150Number of Teachers: 20Number of Principals: 3Notes: An introduction was given in interactive pattern in the program and mindful sitting, walking, observing, eating and 2 games were practised.
Sati Pasala at Vocational Training Centre Baddegama, Galle Read More »
වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන
වනාතමුල්ල වේලුවන විද්‍යාලයේ ළමයින් 130 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ බෝමිරිය සති පාසලේදී 2023/01/19 දින පවත්වන ලදි.
වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »
මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන
මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන 2022/10/27 දින සිදුකරන ලදි.
මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 35ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/24 දින සිදුකරන ලදි.
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන Read More »
Mindfulness Program at Midwifery Training School, Kurunegala
A Mindfulness training program was conducted at Midwifery Training School, Kurunegala on 6th July 2022. It was conducted by Matron Sandya Malhengoda. Nearly 50 students participated. The program was continued on several occasions with the same group of students.
Mindfulness Program at Midwifery Training School, Kurunegala Read More »
සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ
2022.10.03 දින බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ මාසික රැස්වීම අවස්ථාවේදී කෙටි වෙලාවක් වාඩිවී සතිමත් වන ආකාරය පුහුණු කරණු ලැබුවා.
සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ Read More »
Sati Pasala Program at Anura Central College, Yakkala
Sati Pasala Program at Anura Central College, Yakkala
Sati Pasala Program at Anura Central College, Yakkala Read More »
අලුත් අවුරුදු සති කඳවුර – කඩුවෙල සති පාසල මධ්‍යස්ථානය
කඩුවෙල බෝමිරිය සති පාසල සහ වයඔ සති පාසල ළමයින් එක්ව පැවැත්වූ අලුත් අවුරුදු සති කඳවුර 2022.04.11 දින කඩුවෙල සති පාසල මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය. මේ සඳහා ළමුන් 100කට වැඩි ප්‍රමාණයක් දෙමාපියන් හා පාසල් ගුරුවරුන් සමග සම්බන්ධ විය.
අලුත් අවුරුදු සති කඳවුර – කඩුවෙල සති පාසල මධ්‍යස්ථානය Read More »