Dineth Wijesinghe

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල

ඒකල ජී.බී. සේනානායක මහ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 23 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල Read More »

Sati Pasala Programme at Pothgul Viharaya, Angunawela

Sati Pasala Programme at Pothgul Viharaya, Angunawela

Sati Pasala mindfulness programme was held at Pothgul Viharaya, Angunawela on 9th of April 2019. The programme was organized by the Probation and Child Care Officer, Angunawela in an attempt to develop the mental health of the members representing Children’s Society in the area. Most ven. Rajasinghegama Thilakadhamma Thero conducted the programme and about 20 children and 5 adults participated. Mindful activities like Mindful Listening, Mindful Sitting, Mindful Walking, Mindful Eating and several Mindful games were introduced to give the message of mindfulness to the participants.

Sati Pasala Programme at Pothgul Viharaya, Angunawela Read More »

Sati Pasala programme at Sri Sugatha Bimbaramaya, Wathuliyadda, Uduwela

Sati Pasala Programme at Sri Sugatha Bimbaramaya, Wathuliyadda, Uduwela

Sati Pasala introduction programme was conducted at Sri Sugatha Bimbaramaya in Wathuliyadda, Uduwela on 20th of March 2019. About 50 – 60 area residents who were obtaining Sil took part in the programme which was conducted by Ven. Thilakadhamma Thero. They practiced several mindful activities including mindful walking, mindful listening, mindful eating, mindful sitting and mindful games with mindful facilitators.

Sati Pasala Programme at Sri Sugatha Bimbaramaya, Wathuliyadda, Uduwela Read More »

Hepana Sri Sudharshanarama Purana Viharaya

Sati Pasala at Hepana Sri Sudharshanarama Purana Viharaya

Sati Pasala programme was organized at Hepana Sri Sudharshanarama Purana Viharaya for the elderly citizens in the area on 16th of March 2019. About 20 elderly citizens participated in the programme which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. Participants were guided to practice several mindful activities including mindful walking, mindful sitting and mindful listening.

Sati Pasala at Hepana Sri Sudharshanarama Purana Viharaya Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී ගුණානන්ද දහම් පාසල, එල්ලාල ගොඩ, ඉමදුව

සති පාසල වැඩසටහන ශ්‍රී ගුණානන්ද දහම් පාසල, එල්ලාල ගොඩ, ඉමදුව

අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම අනුව ශ්‍රී ගුණානන්ද දහම් පාසල, එල්ලාල ගොඩ, ඉමදුව සති පාසල් වැඩසටහන 2019 මාර්තු මස 31 වෙනි පවත්වන ලදී.

සති පාසල වැඩසටහන ශ්‍රී ගුණානන්ද දහම් පාසල, එල්ලාල ගොඩ, ඉමදුව Read More »

Sati Pasala Mindfulness Programme at Mathale Education Office

Sati Pasala Mindfulness Programme at Mathale Education Office

Sati Pasala programme was conducted at the Mathale Education Office on the 14th of March 2019. School principals and representatives from all schools representing the Mathale district attended the programme which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. Dr. Dhammika Ariyananda conducted a special session connecting the brain and mindfulness and how mindfulness can enhance the brain

Sati Pasala Mindfulness Programme at Mathale Education Office Read More »

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහන 2019 මාර්තු මස 19 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සති පාසල නිර්මාතෘ අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමෙවූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා හෙට්ටිආරච්චි මහත්මිය, බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ සමීර මහතා සහභාගී විය. එමෙන්ම බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ කේ. කේ. වජිර මහතාගේ සහ සති පාසලේ සම්පත් දායකයින්ගේ අනුග්‍රහය ලැබුණේය.

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ Read More »