Sati Pasala

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

#presidentsecretariatoffice
#බුද්ධශාසනඅමාත්‍යාන්සය
#අග්‍රාමාත්‍යකාර්යාලය
#moe

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන
Read More »

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන

මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන Read More »

කැනඩා ජාත්‍යන්තර සති පාසල

ප්‍රථම ජාත්‍යන්තර සති පාසල කැනඩාවේදී 2023 මාර්තු මස 21 වන දින නීත්‍යානූකූලව ලියාපදිංචි කර ස්ථාපනය කරන ලදී. වසර 6 කට වැඩි කාලයක් පමණ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ට පමණක් සීමා වී තිබූ සතිමත්බව පුහුණු කිරීමේ වැඩසටහන් ශ්‍රී ලාංකික නොවන කැනේඩියානු ජාතිකයන් කරා රැගෙන යාමට මේ හරහා බලාපොරොත්තු වේ.

කැනඩා ජාත්‍යන්තර සති පාසල Read More »

කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල

කඩුවෙළ කොතළාවල මහා විද්‍යාලයේ 11 වසර ළමයින් 30 ක් සඳහා සති පාසල වැඩසටහන 2023/03/10 වන දින සිදුකරන ලදි.

කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල Read More »

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

පිළියන්දල සහ ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් 60ක් පමණ සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2023.03.23 දින සිදුකරන ලදි.

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව Read More »

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය

පොළොන්නරුව විද්‍යාපීඨයේ පුහුණු ගුරුවරුන් 250ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.21 දින සිදුකරන ලදි. මේ සඳහා පීඨාධිපති තුමා සහ කථිකාචර්ය මණ්ඩලයද සහභාගී විය.

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය Read More »

Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala  

Mindfulness Program was held at Sri Kalyani Sevana Sati Pasala, Nagastannewatte Boyagama for the villagers of Boyagama on 20th March 2023. There were 5 Children, 7 Young adults and 88 Matured adults. Ven. Peradeniya Samithavansha Swameenwahanse Thero conducted the program with the help of the mindful facilitators of Sati Group Kandy.

Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala   Read More »

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/02/15 වන දින සිදුකරන ලදි.

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල Read More »

බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල

බස්නාහිර පළාතේ පාසල් වල උපදේශනය සම්බන්ධ ගුරුවරුන් 150 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසලේදී 2023/02/24 දින සිදුකරන ලදි.

බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල Read More »