Sati Pasala

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/10/19 දින සිදුකරන ලදි.

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල

දොම්පේ අධ්‍යාපන කලාපයේ පාලුගම කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.11 දින සිදුකරන ලදි. මෙමෙ වැඩසටහනට සමගාමීව ශාක රෝපණය කිරීමක්ද පාසල් භූමිය තුල සිදු කරන ලදී

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල Read More »

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022/10/04 දින සිදුකරන ලදි.

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල Read More »

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/09/30 දින සිදුකරන ලදි.

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

බස්නාහිර පලාත් බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022/09/29 දින සිදුකරන ලදි

මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »

කොට්ටාව ධර්මපාල විද්‍යාලය – සති පාසල

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් 800 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.09.26 සහ 27 යන දෙදින සිදුකරන ලදි.

කොට්ටාව ධර්මපාල විද්‍යාලය – සති පාසල Read More »

Sati Pasala at Sri Ganalankara English Daham Pasala, Peradeniya

Institute Name: Sri Ganalankara English Daham PasalaInstitute Type: Daham PasalaEvent Type: Introductory CourseFacilitator Name/s: Chandani Dissanayake, Deepthi JayasingheCity: PeradeniyaDistrict: KandyMedium: SinhalaAge group: Grade 6 – 9, Grade 10 – 13No. of Students: 50No. of Teachers: 6Conducted Date: Sun Oct 16 2022

Sati Pasala at Sri Ganalankara English Daham Pasala, Peradeniya Read More »

Sati Pasala for Gurudeniya Maha Vidyalaya, Gurudeniya

Sati Pasala for Gurudeniya Maha Vidyalaya, Gurudeniya was conducted by mindful facilitators of Sati group Kandy together with Venerable Piyananda Thero. There were about One Hundred and Fifty children and Ten teachers. Primary mindfulness (Sati Mathraya), mindful sitting, mindful walking, mindful eating, mindful games and benefits of being mindful were introduced. How to be mindful in everyday skills/ work also introduced to them with Sati Pasala video clips.

Sati Pasala for Gurudeniya Maha Vidyalaya, Gurudeniya Read More »