Sati Pasala

හලාවත අනුරුද්ධ ජාතික පාසල සඳහා සති පාසල

මල්ලිකා ගුරුතුමියගේ සම්බන්ධීකරණයෙන් සහ බුද්ධිකා ගුරුතුමියගේ සංවිධානයෙන් හලාවත අනුරුද්ධ ජාතික පාසලේ සියලුම ළමයින් හා ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන 2022.09.28 වන දින සිදුකරන ලදි.

හලාවත අනුරුද්ධ ජාතික පාසල සඳහා සති පාසල Read More »

Sati Pasala Program at the Sri Lanka Army Volunteer Force Headquarters Camp in Salawa

Sati Pasala program was conducted at the Sri Lanka Army Volunteer Force Headquarters Camp in Salawa on the 21st of September under the guidance of Major General D G S Senarath Yapa RWP RSP ndu, the Commandant of the Sri Lanka Army Volunteer Force.

About 200 members of the headquarters took part in the program that was conducted by Ven. Loluwagoda Dhammasagara thero. A brief introduction to mindfulness was done by Ven. Dhammasagara Thero along with Mindful Sitting, Mindful Walking, Mindful Eating, and several Mindful games. A positive response was received from the participants and also a request was made to do a lengthy program preferably at Nissaran Vanaya to explore Mindfulness further under the guidance of Most. Ven, Uda Iriyagama Dhammajiwa thero.

Sati Pasala Program at the Sri Lanka Army Volunteer Force Headquarters Camp in Salawa Read More »

Mindfulness Program at Kadugannawa International Meditation Centre

A day mindfulness program was conducted at the Kadugannawa International Meditation Center on the 21st of August 2022. More than 150 students of Sri Lanka International Buddhist Academy (SIBA) took part in the program and they all engaged in Mindful activities.
Mindful Facilitators conducted Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating and several Mindful Games to give the message of Mindfulness for the participants.

Mindfulness Program at Kadugannawa International Meditation Centre Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයි උදෙසා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයින් 350 ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.09.16 දින සිදු කරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයි උදෙසා සති පාසල Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල වැඩසටහන 2022.09.13 දින සිදුකරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 350 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.09.14 දින සිදු කරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන

ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන Read More »

මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල

හංවැල්ල, මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022.08.31 දින සිදුකරන ලදි .

මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල Read More »

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ 3 වසර සිට 11 වසර දක්වා ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2022.09.15 දින සිදුකරන ලදි. බෙෘද්ධ, කතෝලික, හිංදු, මුස්ලිම් ආදී සියලු ආගම් වල ළමයින් මෙම වැඩසටහනට සහභාගී විය.

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන Read More »