රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය
රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය
රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය Read More »
රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය
රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය Read More »
කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් 350ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.07.18 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන ගුවන් හමුදාවේ 75 වන සංවස්සරය නිමිතිකරගෙන සංවිධානය කරතිබූ අතර වැඩසටහන සංවිධානය කිරීමේ සියලුම කටයුතු ගුවන් හමුදා වෛද්‍ය සම්පත් කාරියවසම් මහතා සිදුකරන ලදි. මෙම වැඩසටහන සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමා ඇතුලු නිලධාරී මහතුන්ද සහභාගී වන ලදි. මෙම වැඩසටහන සඳහා සති පාසල සම්පත් දායක වෛද්‍ය ධම්මික මහතාද දායකත්වය ලබාදෙන ලදි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා සති පාසල Read More »
ජාඇල කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරිිියන් 60ක පමණ කණ්ඩායමක් උදෙසා සති පාසල වැඩසටහන 2022.07.03 වන දින කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි. මේ සඳහා ජාඇල පෙරපාසල් අධීක්ෂණ නිලධාරී බස්නාහිර පලාත් පෙරපාසල් ඒකකයේ ගුරු උපදේශක උපුල් ප්‍රසන්න මහතා ද, ජාඇල පෙරපාසල් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමිය වන සරෝජනී අබේරත්න මහත්මියද සම්බන්ධ විය. මෙම වැඩසටහන දුලක්ෂි චේතනා ගුරුතුමිය විසින් සංවිධානය කරන ලදි.
සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය Read More »
Sati pasala program was conducted at the Sri Lanka International Buddhist Academy (SIBA) on the 27th of June 2022. About 450 first year students attended and the program was conducted by Mindful Facilitators. Mindful Listening, Mindful Walking, Mindful Sitting and several Mindful Games were conducted to give the message of Mindfulness to the participants.
Sati Pasala at Sri Lanka International Buddhist Academy Read More »
Sati Pasala program was conducted at Seevali MV in Hindagala on the 15th of June 2022. The program was organized in lieu of the Poson Poya day and attended by about 150 students from grade 1 to 13.
Sati Pasala Program at Seevali MV Hindagala Read More »
නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලය උදෙසා 2022/06/19 වන දින සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි. මේ සඳහා වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය 100 දෙනෙක් සම්බන්ධ විය.
යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන Read More »
සතිමත් බවට ඔවදන්
The Tips for Mindfulness
සතිමත් බවට ඔවදන් / The Tips for Mindfulness Read More »
Inner Peace and Wisdom Born Through Mindfulness-
සතිමත් බවෙන් උපන් නිසල සිත හා ප්‍රඥාව Read More »
සති පාසලේ අප විසින් පසුගිය වසර 6″7 කාලය තුළ ගන්නා ලද නොමඳ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵල වශයෙන් අද ‘සතිය’ පිළිබඳව මෙවන් සරල භාෂාවකින් ඉදිරිපත් කරන ලද ‘‘සතිමත් මුතූ’’ පොත බහුජන විඤ්ඤාණ ගත කළ හැකිව ඇත. ඒ පිළිබඳව අපගේ සටන් පෙරමුණෙහි ප‍්‍රධාන සේනාධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරන, කඩුවෙල සතිපාසල පරිශ‍්‍රයේ කෘත්‍යාධිකාරී අප කළ්‍යාණ මිත‍්‍ර, පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ මල් කැකු`ඵ වැනි පුංචි ¥ පුතුන්ට මෙන්ම, ප‍්‍රවීණ නවීන දෙකොටසටම යෝග්‍යවත් පරිදි සංග‍්‍රහ කරන ලද මේ රචනය බොහෝදෙනාගේ නොමසුරු ප‍්‍රසාදයට ලක්වන බවට නිසැකය. එබැවින් මේ පොත පිළිබඳව පෙරවදනක් ලියන්නේ අප ඉමහත් සතුටිනි. මෙහි සඳහන් ‘‘ඔෂිත, සුඛිත, රවින්දි, සුභාෂි, සඳලි’’ යන චරිත දැනටමත් අප අතර ජීවත් වන සජීවී චරිතයන්ය.
සෙනසුරාදා සහ ඉරිදා උදේ/සවස 6.30
Sati Pasala on Dialog Guru TV Read More »