Sati Pasala

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන 2022.05.21 හා 22 වන දිනයන්හිදී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ගරු උඩඊර්‍රයගම ධම්මජීව නායක සවාමීන්වහන්සේ ඇතුලු ගරු ස්වාමීන්වහන්සේලාද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් අංශයේ භාවනා අධ්‍යක්ෂ ගරු ස්වාමීන්වහන්සේද බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් සම්බන්ධ අධ්‍යක්ෂක වසන්ත ලියනගේ මහතා ඇතුලු පිරිසක්ද සම්බන්ධ විය.

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන Read More »

සති පාසල කඳවුර - වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය

වයඹ සති පාසල කණ්ඩායම විසින් සංවිධානය කරන ලද දෙදින සති පාසල කඳවුර 2022.04.21 හා 2022.04.22 යන දිනයන්හිදී පැවැත්විය.
සති පාසල කඳවුර තුල සතිය පහුණු කිරීම, සති ක්‍රීඩා, වනය තුල සංචාරය කිරීම, රාත්‍රී ගිනිමැලය, කොම්පෝස්ට් පොහොර සැකසීම සහ ගල් ලෙන් පිළියම් කිරීම යනආදී අංගයන් ඇතුලත් විය.

සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »

Sati Pasala Program at the Drug Addicts Rehabilitation Unit, Mampitiya

Sati Pasala program was conducted at the Drug Addicts Rehabilitation Unit at the Divisional Hospital in Mampitiya, Daulagala on the 25th of March 2022. The program was conducted for 10 patients who are taking in-house treatments for alcohol addiction. The staff of the unit also attended the program along with the family members of the patients. Ven. Loluwagoda Dhammasagara thero conducted the program. Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating, Magic Jar, and several Mindful Games were conducted to give the message of Mindfulness to participants.

Sati Pasala Program at the Drug Addicts Rehabilitation Unit, Mampitiya Read More »

සති පාසල පුහුණුකරුවන් සඳහා උසස් පුහුණු පාඨමාලව

සති පාසල පුහුණුකරුවන් සඳහා අප්‍රේල් මස 9,10 දිනවල පැවැත්වෙන විශේෂ දෙදින වැඩමුළුව

සති පාසල පුහුණුකරුවන් සඳහා උසස් පුහුණු පාඨමාලව Read More »

Sati Pasala Mindfulness Programs at Special Education Resource Center, Ampitiya

Two Sati Pasala programs were conducted on 21st and 22nd of March 2022 at Special Education Resource Center in Ampitiya for the Special Education Teachers in the Kandy Zone. About 60 Teachers who are in the Special Education Sector took part in the programs conducted by the Kandy team. Participants were given a basic knowledge on Mindfulness and given the chance to practice several mindful activities such as Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating and several other Mindful games and activities.

Sati Pasala Mindfulness Programs at Special Education Resource Center, Ampitiya Read More »

Two-day Sati Pasala Training Program at Wariyapola Education Development Center

A Two-day Satipasala training program was conducted at Wariyapola Education Development Center, Wariyapola for the teachers representing Wariyapola Education Zone. The program was organized by the Deputy Director Nilantha Gunasekara of the School Health Unit, Ministry of Education. Day one of the program was conducted by Ven. Matara Wimalabuddhi thero and participants were given the basic knowledge on Mindfulness. Ven. Thero taught and guided the participants to practice Mindful Walking and Sitting.

Two-day Sati Pasala Training Program at Wariyapola Education Development Center Read More »