Sati Pasala

සති පාසල විද්‍යුත් පුවත් හසුන

සති පාසල විද්‍යුත් පුවත් හසුන්

About Us සති පාසල විදුත් පුවත් හසුන් / Newsletter සති පාසල හා එක්ව බැඳී සිටින දුවා දරුවන් මෙන්ම අනුග්‍රාහක භවතුන්ගේ සතිමත් සෞන්දර්යාත්මක සිතුවිලි නිර්මාණයන් ගෙත්තම් කොට සති පාසල පදනම විසින් ත්‍රෛමාසිකව නිකුත් කරනු ලබන “සති පාසල විදුත් පුවත් හසුනෙහි” සියලුම කලාපයන්ඔබට මෙම කොටසින් බාගත කරගත හැක. News letter: Volume 1Date: 01.06.2020Language: SinhalaPages: 28Published by:Sati Pasala

සති පාසල විද්‍යුත් පුවත් හසුන් Read More »

කොරෝනා-වන්නම

කොරෝනා වන්නම

තම්දෙන තනෙන තනා – තන තම්දෙන – තම්දෙන තනෙන තනා……තෙයි තන තතන තනා – තන තම්දෙන – තෙයි තන තතන තනා …….සුර පුරටම යන්නා – වගෙම නෙවැ – කදිමට දිස් වෙන්නා නිර්මල බව පෙන්නා – සුධා ධවල වු – ගිරි හිස බබළන්නා තිබෙනා මිහි මඬලේ – ගිරි කුළු – අතුරින් මුල් වන්නී හිමාල කඳු වැටියේ – ඉහළම – ගිරි කුළ ඇය වන්නී

කොරෝනා වන්නම Read More »

Covid 19 නිවාඩුවේ සුබ පරම සෙල්ලම

Covid 19 නිවාඩුවේ සුබ පරම සෙල්ලම

පාසල් දින නියමයක් නැතිව වහලා. ළමයි සේරම ගෙදර කොටුවෙලා. ප්‍රවුර්ති වලට කියන්නේ, කොවිඩ්..කොවිඩ්…කොවිඩ්. අම්මා තාත්තා සමග මේ ගැන කතා කරනවා. ඊට පස්සේ වැඩට යන එක ගැන, කෑම ගැන, අපේ ආරක්ෂාව ගැන, එක එක දේවල්….. මට ඒවා හරිම කරදරයක්. බයකුත් හිතෙනවා….අපිට රස කතා කියල දුන්න ආත්තම්මාට සීයාට අපිව බලන්න එන්නත් බැහැ. වෙනද සෙල්ලම් කරපු යහළුවන් සමග එකතු වෙන්නත් බැහැ. මොකක් ද අනේ මේ කොවිඩ්?

Covid 19 නිවාඩුවේ සුබ පරම සෙල්ලම Read More »

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා

පුංචි “කොරෝනා” වයිරසය අද මුළු ලෝකයක් හොලවනවා. අලියාගේ හොඬ වැලට කුඹියෙක් රිංගා ගත්තා වගේ.
ඉතින් මේ “කොරෝනා” කුඹියාව අයින් කරන්න හැම රටකම රජය සහ අත්‍යාවශ්‍ය සේවා බොහෝම කැපවීමකින් වැඩ කරගෙන යනවා. අනිකුත් සියලුම වැසියන්ට ගෙදරවල් වල ඉන්න නිවාඩු දීලා.

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා Read More »

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු - (5 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (5 වෙනි ලිපිය)

ඉතින් කොහොමද? විවේකිව ඉන්නවා කියලා හිතනවා. ලොව පුරා COVID-19 නැත්නම් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යනවා. වෛරසය නිසා ඇතිවෙලා තියෙන ආතතිය හා කාංසාව නැත්නම් බය ඒ සමඟම ඉහළ ගොස් තියෙනවා.

කාටහරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ භීතිය තියෙන්නේ වෛරසයක් එක්ක, ඒක බලපාන්නේ කයට, එහෙනම් මනස කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි කියල. අපි බලමු ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න.

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (5 වෙනි ලිපිය) Read More »