Sati Pasala

ආයුබෝවන් / Ayubovan

ආයුබෝවන් / Ayubovan

ලොවේ පවතින සියලු වෛරසයින්ගෙන් අත් මිදීම සඳහා ලොවේ දැනට වැඩි ලෙස සිදු කරන අචාර කිරීමේ පිළිවෙත් වන “ආලම්බනය සහ අතට අත දීම” වෙනුවට ලංකාවේ සිදු කරන අචාර ක්‍රමය වන “ආයුබෝවන්” කීම කාලෝචිත වන බව සති පාසල ඔබට සතුටෙන් ප්‍රකාශ කරමු.
“ආයුබෝවන්” යන්නෙහි තේරුම “ඔබ දිගු කල් වැජබේවා” යන්නයි.
මෙම අචාර කිරීමේ ක්‍රමය හැම දේශයකම කල හැකි සවුක්‍ය සම්පන්න සහිත හද පතුලෙන් කරන සුභාශින්ෂණයකි.
සති පාසලේ ළමයින් වන අපි සතියෙන් “ආයුබෝවන් ” කියමින් ආදර්ශමත් වෙමු.
ආයුබෝවන් කිරීමේ ක්‍රම වේදය පහත පින්තුර වලින් දැක ගන්න.
The Sathi Pasala, Sri Lanka will be announced that it is time to use the healthy gesture we use in Sri Lanka for greetings as “Ayubovan” instead of “Hugging and Hand shakes” which are the most used greetings in the world. It is very good suggestion for prevention from viruses in all kind.
“AYUBOVAN” means “May you have long Life”.
This is the very healthy greeting with a heartfelt blessing of good luck, giving good vibrations to the whole world.
We, The Sati Pasala children be an exemplify team to say “Ayobovan” mindfully.
Here’s how to say “AYOBOVAN” in pictures.

ආයුබෝවන් / Ayubovan Read More »

කොරෝනාවෙන් ලැබුණු “නිවාඩුව” අපි උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමු

කොරෝනාවෙන් ලැබුණු “නිවාඩුව” අපි උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමු

කොරෝනාවෙන් ලැබුණු “නිවාඩුව” අපි උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමු

Let’s take the full advantage of the Holiday we received from Corona

කොරෝනාවෙන් ලැබුණු “නිවාඩුව” අපි උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමු Read More »

Temporary Cancalation of Sati Pasala Programs due to Coronavirus

Sati Pasala Foundation has decided to temporally suspend programs island wide to support the precautionary measures taken by the government to prevent the spread of COVID-19 Coronavirus. කොවිඩ් -19 හෙවත් කොරෝනා වයිරසය දිවයින පුරා පැතිර යෑම මැඩපැවැත්වීමේ අරමුණින්, රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහය දීමට, දිවයින පුරා පැවැත්වීමට නියමිත සති පාසල වැඩසටහන් නැවත දැනුම්

Temporary Cancalation of Sati Pasala Programs due to Coronavirus Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය

වයඹ පළාතේ මාහෝ අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 06 දින මහව, විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මාහෝ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 65 පමණ සහභාගි වූ අතර ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. වැඩසටහනේ සංවිධාන කටයුතු මහව භාෂා සහ මානව ශාස්ත්‍රය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයනා කුමාරි මහත්මිය ප්‍රමුක ගුරු උපදේශක නිමල් වාසල මහතා, ධර්මපාල මහතා සහ ගුරු උපදේෂිකා කුමාරිහාමි මහත්මියගේ මූලිකත්වයෙන් සිදු විය.

ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය Read More »

ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන

ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන

ජාතික රූපවාහිනිය තුළින් සති පාසල හඳුන්වාදීමේ වැඩසටන 2020 මාර්තු මස 09 වන දින පස්වරු 6.00 සිට 6.30 දක්වා විකාශනය විය.
වීඩියෝව උපුටා ගැනීම ජාතික රූපවාහිනී වෙබ් අඩවියෙන්: http://www.rupavahini.lk/more/watch-rupavahini-last-48-hours

ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන Read More »

Sati Pasala at Uppalawanna Silmatha Aramaya

Sati Pasala at Uppalawanna Silmatha Aramaya

Sati Pasala program was conducted at the Uppalawanna Silmatha Aramaya in Pothuhera, Ahugoda, Mahapitiya Watta on the 8th of February 2020. The program was attended by people who were observing sil on the poya day and the program was conducted by Ven. Rajasinghegama Thilakadhamma thero. Participants took part in Mindful Listening, Mindful Walking and Mindful Sitting exercises along with several Mindful Games.

Sati Pasala at Uppalawanna Silmatha Aramaya Read More »

Sati Pasala at Piligalla Raja Maha Viharaya

Sati Pasala at Piligalla Raja Maha Viharaya

Sati Pasala program was held at Piligalla Rajamaha Viharaya on the 9th of January 2020. About 50 students participated. Mindful facilitators conducted several mindful exercises along with Mindful Sitting, Mindful Walking, Mindful Listening and Mindful Eating with few Mindful Games to give the message of mindfulness to the participants.

Sati Pasala at Piligalla Raja Maha Viharaya Read More »