Sati Pasala

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 06 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 150 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම් හා ආවේග වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට බඳුන් විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් ගුරුවරුන් හට පැවැත්විය.

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය Read More »

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ කැලණිය අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 05 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කැලණිය අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 170 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම් හා ආවේග වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට බඳුන් විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් ගුරුවරුන් හට පැවැත්විය.

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය Read More »

Sati Pasala Program at Uduweweka Maha Vidyalaya

Sati Pasala Program at Uduweweka Maha Vidyalaya

Sati Pasala program was conducted at Uduweweka Maha Vidyalaya, Gal-athara on the 7th of February 2020. The program was conducted by Ven. Bandarawela Saddha Thissa Thero. About 104 children from grades 6 to 12 participated in the program. Mindful Sitting, Mindful Eating, Mindful Walking and few Mindful games were conducted to give the message of mindfulness to the participants.

Sati Pasala Program at Uduweweka Maha Vidyalaya Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 10 සිට 13 වසර දක්වා සිසුන් 200 ක් පමණ සහභාගී විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 6 සිට 9 වසර දක්වා සිසුන් 250 ක් පමණ සහභාගී විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ Read More »

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක  සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර දෙමාපියන් 80ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර සිසුන් 90ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »