Sati Pasala

Sati Pasala at Bristol Buddhist Vihara, Bristol, United Kingdom - Report

Sati Pasala at Bristol Buddhist Vihara, Bristol, United Kingdom – Report

We were fortunate to have Venerable UdaEriyagama Dhammajiva Maha Thero to lead our very first Sati Pasala in Bristol during his short stay in the UK in July 2019. It was initiated with great support from our Venerable Pelwatte Dhammananda Thero, the Chief Incumbent at the Bristol Buddhist Vihara. Over many years, Dhammananda Thero has been teaching Dhamma and Sinhala language ensuring spiritual, social, and emotional wellbeing of our kids, at up to six Dhamma Schools a month, at various cities around the Southwest of England.

Sati Pasala at Bristol Buddhist Vihara, Bristol, United Kingdom – Report Read More »

Sati Pasala Program at Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa

Sati Pasala Program at Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa

Sati Pasala program was conducted at the Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa on 30th of June 2019. About 30 students took part in the program which was conducted in both Sinhala and Tamil mediums. Key mindful activities such as Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening, and some mindful games were conducted

Sati Pasala Program at Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa Read More »

Sati Pasala for Teachers in Nuwara Eliya

Sati Pasala for Teachers in Nuwara Eliya

Sati Pasala facilitators were invited to conduct a mindfulness session at a workshop organized to introduce and train teachers on National Training Module on Happier and Safer Education – End Corporal Punishment in Sri Lanka Vision 2020. The program which was attended by about 40 teachers was organized at the Zonal Education office in Nuwara Eliya on 23rd of June 2019.
Sati Pasala facilitators conducted several mindful activities including Mindful Sitting, Mindful Listening, Mindful Eating, and Mindful Walking along with several mindful games to introduce mindfulness to the participants.

Sati Pasala for Teachers in Nuwara Eliya Read More »

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති සති පාසල වැඩසටහන

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති සති පාසල වැඩසටහන

Sati Pasala Programme at Bellanwila Rajamaha Viharaya

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති විශේෂ සති පාසල වැඩසටහන 2019 ජුලි මස 14 දින පවත්වන ලදී. මේ සඳහා එම දහම් පාසලේ 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා සිසුන් 300ක් පමණ සහභාගී විය. සති පාසල සම්පත් දායකයින් විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන Read More »

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

වාරියපොල සුමංගල පිරිවෙන සති පාසල

වාරියපොල සුමංගල පිරිවෙන සති පාසල

වාරියපොල සුමංගල පිරිවෙනෙහි දහම් පාසල සඳහා වන ආරම්භක “සති පාසල” වැඩසටහන 2019 ජූලි මස 7 වන දින පවත්වන ලදී.

වාරියපොල සුමංගල පිරිවෙන සති පාසල Read More »

Sati Pasala at Gothami Balika Vidyalaya, Colombo 10 - 26th July 2019

Sati Pasala at Gothami Balika Vidyalaya, Colombo 10 – 26th July 2019

Sati Pasala program was held at Gothami Balika Vidyalaya, Colombo 10 on 26th July 2019 from 8.00am to 11.00am. Over 800 teachers and students participated in this program. The program was conducted by Ven. Kurunegala Sobhitha Thero. Whether there was a great crowd all these students eagerly and enthusiastically participated in the program. Being in the present moment was introduced through Mindful Sitting, Mindful walking and Mindful Games.

Sati Pasala at Gothami Balika Vidyalaya, Colombo 10 – 26th July 2019 Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන

කඳාන ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 01 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන Read More »