Sati Pasala

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery

Institute Name: Nursing School Kurunegala
Institute Type: Health Sector
Institute Category: Government
Event Type: Introduction of Syllabus of Mindfulness and Training of Trainers course for Tutors of Nursing, PHI and Midwifery.
Facilitator Name/s: Dr Neelamani Rajapaksha, Dr Chinthaka Liyanage, Mrs Nandika Menike, Mrs Anoma Bandara, from Ministry of Health and Dineth Wijesinghe, Nandika and Samanthi from Wayamba Sati Pasala facilitated.
City: Kurunegala
District: Kurunegala

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery Read More »

සති පාසල වැඩසටහන – යටියන්තොට සිරි ධම්මජෝති දහම් පාසල

යටියන්තොට සිරි ධම්මජෝති දහම් පාසලේ දහම් පාසල ළමුන් 300 (7වසරේ සිට 11 වසර දක්වා) සහ දහම් පාසල් ගුරුවරු 5 දෙනකු සඳහා සති පාසල් වැඩසටහන 2023/07/09 දින පවත්වන ලදි. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින්, ගෞරවණීය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ කටයුතු සමායෝජක එච්.එස් බන්දුල මහතා මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

සති පාසල වැඩසටහන – යටියන්තොට සිරි ධම්මජෝති දහම් පාසල Read More »

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය

හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේහි සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සති භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය Read More »