Mindful

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් 200 ක් සඳහා සතිමත් බව පහුණු කිරීමේ වැඩසටහක් ත්‍රීකුණාමලය ඔරෙක්ස් විවේකානන්ද විද්‍යාලයේදී 2023/04/25 දින සිදු කරන ලදි.

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව Read More »

සතිමත් බව හා ජාතික වෙසක් උත්සවය – හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන

බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන සඳහා සති පාසල වැඩසටහන 2023/05/06 දින සිදුකරන ලදි. එම වැඩසටහනට සමගාමීව විවිධ ජාතීන් අතර සුහදත්වය උදෙසා වැඩසටහන්ද සංවිධානය කර තිබුනි.

සතිමත් බව හා ජාතික වෙසක් උත්සවය – හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන Read More »

සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 150 සඳහා සති පාසල වැඩසටහන 2023/05/03 දින සිදුකරන ලදි.

සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය Read More »

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල

2023 මාර්තු 21 වන දින සති පාසල වැඩසටහනක් ස්වර්ණජෝති විදුහලේ 6 සිට 7 ශ්‍රේණිවල සිසුන් සහ ගුරු මණ්ඩලය සඳහා පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල Read More »

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

#presidentsecretariatoffice
#බුද්ධශාසනඅමාත්‍යාන්සය
#අග්‍රාමාත්‍යකාර්යාලය
#moe

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන
Read More »

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන

මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන Read More »