බෝයගම සති පාසල – පේරාදෙණිය මැදි විදුහල
2024/05/10 දින පේරාදෙණිය මැදි විදුහල් සති සමාජයේ සාමාජිකයන්ට හා විදුහල් ශිෂ්‍ය නායකයන්ට බෝයගම සති පාසල පරිශ්‍රයේදී සති පාසල වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. මේ සඳහා දරුවන් 30 ක් පමණ හා ගුරුවරුන් 3ක් සහභාගිවිය.
බෝයගම සති පාසල – පේරාදෙණිය මැදි විදුහල Read More »