Mindful

සති පාසල ආරම්භක වැඩසටහන පිළිසරණ ආරාමය කිරිඳිවැල

සති පාසල ආරම්භක වැඩසටහනක් පිළිසරණ ආරාමය කිරිඳිවැල දී  2018 දෙසැම්බර් මස 10 වෙනි දින පවත්වන ලදී. මෙම ආරම්භක වැඩසටහන සඳහා 30ක පමණ සිසුන් සහ දෙමාපිය පිරිසක් සහභාගී වූ අතර සෝමා ගුරු මෑනිය සහ පිළිසරණ ආරාමයේ ගරු මෑනිවරු විසින් මෙහෙයවනු ලැබීය.  

සති පාසල ආරම්භක වැඩසටහන පිළිසරණ ආරාමය කිරිඳිවැල Read More »

Mindfulness Facilitators Training Programme at Subodharama Peradeniya

Mindfulness Facilitators Training Programme at Subodharama Peradeniya

Mindful Facilitators Training programme was conducted at Sri Subodharamaya Temple in Peradeniya under the guidance of Venerable Wattegama Dhammawasa Thero on 2nd of December 2018. About 100 volunteers participated in this programme to become Mindful Facilitators of the Sati Pasala Foundation. The programme was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero with Sati Pasala Kandy Facilitators and the session ran from 09.00m to 01.00pm.

Mindfulness Facilitators Training Programme at Subodharama Peradeniya Read More »

Mindfulness for Peradeniya Junior Secondary School

Mindfulness for Peradeniya Junior Secondary School

About 100 students and the staff from Peradeniya Junior Secondary School practiced mindfulness on the 25th of November 2018 with Kandy Mindful Facilitators. The programme was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero and students participated in guided mindful walking, mindful sitting and mindful listening along with several mindful games.

Mindfulness for Peradeniya Junior Secondary School Read More »

Special Sati Pasala Programme at Thumbagoda Sri Sudharshanarama Temple

New Hopewell and Wikiliya Tea Factory organized a special Sati Pasala programme at Thumbagoda Sri Sudharshanarama Temple on 13th November 2018. More than 150 students, Venerable Members of the Clergy participated at this special programme. It was a long session that ran from 8.30am to 3.30pm.

Special Sati Pasala Programme at Thumbagoda Sri Sudharshanarama Temple Read More »

Sati Pasala Programme at Kirimatithenna Vidyalaya – 14th November 2018

New Hopewell & Wikiliya Team had made a remarkable effort giving leadership towards development of mindfulness. Another Sathi Pasala programme was conducted at Kirimatithenna Vidyalaya at 14th November 2018. About 93 students and teachers participated at this programme and the session ran from 12.00m to 2.00pm. The students and teachers in this school are from various religious such as Sinhala, Tamil, Muslim and others. All students and teachers have been following mindfulness programme every day.

Sati Pasala Programme at Kirimatithenna Vidyalaya – 14th November 2018 Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් බැණ්ඩියමුල්ල ගජබා කණිෂ්ඨ විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් බැණ්ඩියමුල්ල ගජබා කණිෂ්ඨ විද්‍යාලය

බප/ ගම් බැණ්ඩියමුල්ල ගජබා කණිෂ්ඨ විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිය සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 27 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් බැණ්ඩියමුල්ල ගජබා කණිෂ්ඨ විද්‍යාලය Read More »

මැටි කර්මාන්තය (Pottery) හා නිල සම්බාහන විද්‍යාව (Reflexology) පිළිබඳ වැඩසටහන

මැටි කර්මාන්තය (Pottery) හා නිල සම්බාහන විද්‍යාව (Reflexology) පිළිබඳ වැඩසටහන

මැටි කර්මාන්තය (Pottery) හා නිල සම්බාහන විද්‍යාව (Reflexology) පිළිබඳ ප්‍රවීණ ආචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවනු ලැබූ විශේෂ සති පාසල වැඩසටහනක් 2018 නොවැම්බර් මස 22 වෙනි දින කඩුවෙල සති පාසල තුලදී පවත්වන ලදී. මේ සඳහා සති පාසල් කිහිපයක සිසුන් 300ක් පමණ සහභාගී විය.

මැටි කර්මාන්තය (Pottery) හා නිල සම්බාහන විද්‍යාව (Reflexology) පිළිබඳ වැඩසටහන Read More »