Mindfulness at Balangoda
Mindfulness at Balangoda Read More »
ගරුතර බැද්දේවෙල නේවින්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාව මත ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් 2018/08/06 දින සිට 2018/08/09 දින දක්වා ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙලදී සති පිරිවෙන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනේදී සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.
සති පිරිවෙන වැඩසටහන ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙල Read More »
Sati Pasala facilitators conducted mindfulness programme at Veluwana College, Dematagoda on 2nd August 2018.
Sati Pasala Programme at Veluwana College, Dematagoda Read More »
2018 අගෝස්තු 5 වන දින ඉඹුල්ගොඩ සුබ සාධක සමිතිය සඳහා සති පාසල වැඩසටහනක් සිදු කරන ලදී.
සති පාසල වැඩසටහන ඉඹුල්ගොඩ සුබ සාධක සමිතිය Read More »
දිනය : 2018 අගෝස්තු 2 වන දින සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : කඩුවෙල, බෝමිරිය සති පාසල (https://goo.gl/maps/E3ihLM16nrk) D.M.D.M. දසනායක ගුරු මව්තුමිය ගේ ඉල්ලීම පරිදි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, ගනේමුල්ල සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් 2018/08/02 දින කඩුවෙල, බෝමිරිය සති පාසලේ දී සිදු කරන ලදී.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම Read More »
Sati Pasala is happy to announce the opening of yet another centre. Address: Vipasana Meditation Center, Kalalgoda Ruhunupura 10230 Dates: 19th August, 16th September, 21st October, 18th November (Other dates will be notified later) Time: 03.00 PM to 05.00 PM The age group: Age of 6 upwards For more information: Please contact Ms. Chankami on
Sati Pasala Centre at Kalalgoda Read More »