Pirivena

සතිමත් බව පුහුණුව ගම්පහ උඩුගම්පල ශ්‍රී විජයවංශ ද්වීභාෂා පිරිවෙන

Institute Name: ගම්පහ උඩුගම්පල ශ්‍රී විජයවංශ ද්වීභාෂා පිරිවෙන
Institute Type: Pirivena
Institute Category: Government
Event Type: Introductory Course
Facilitator Name/s: Ven.Dhammavihari

සතිමත් බව පුහුණුව ගම්පහ උඩුගම්පල ශ්‍රී විජයවංශ ද්වීභාෂා පිරිවෙන Read More »

සති පාසල වැඩසටහන විද්‍යාලංකාර මහ පිරිවෙන නාරම්මල

Institute Name: විද්‍යාලංකාර මහ පිරිවෙන නාරම්මල
Institute Type: Pirivena
Institute Category: Religious
Event Type: Introductory Course
Facilitator Name/s: ගරු බිබිලේ දම්මසිරි හා ගල්යාය සුමනරතන ස්වාමීන්වහන්ස

සති පාසල වැඩසටහන විද්‍යාලංකාර මහ පිරිවෙන නාරම්මල Read More »

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය

හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේහි සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සති භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය Read More »

The first Sati Pirivena Program at Sri Kalyani Sevana Sati Pasala

The first Sati Pirivena for Meheni Aramaya was held on the 10th of March 2022 at the Sri Kalyani Sevana Sati Pasala, Nagastannewatte, Boyagama. Kandy sati facilitators together with Ven I. Piyananda Thero conducted this event to 27 Mehenin wahanse of Gangoda Pilimatalawa, Vidyadeepa Meheni Aramaya.
They were introduced to practice mindful sitting, mindful walking, mindful listening, appropriate mindful games and mindful eating. They were also guided to make a mindful jar and discussed how mindfulness can be implemented in everyday life.

The first Sati Pirivena Program at Sri Kalyani Sevana Sati Pasala Read More »

Sati Pirivena Programs

සති පිරිවෙන වැඩසටහන්

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි “සති පාසල” මගින්  “සති පිරිවෙන” වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය. + මන්තින්ද පිරිවෙන අකුරැස්ස  + ශ්‍රි විද්‍යා කීර්ති මහ පිරිවෙන අකුරැස්ස  + දීගල සිරිවර්ධන පිරිවෙන අකුරැස්ස  + සපුගොඩ පිරිවෙන කබුරුපිටිය  + කොටපොළ පිරිවෙන

සති පිරිවෙන වැඩසටහන් Read More »

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන Read More »