රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන
ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන Read More »
ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන Read More »
හංවැල්ල, මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022.08.31 දින සිදුකරන ලදි .
මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල Read More »
Sati Pasala program was conducted for the staff members of St. Anthony’s College Katugastota on the 8th of September 2022. The program was conducted by Ven. Idamegama Piyananda thero and Ven. Uparathana thero along with Kandy Mindful Facilitators.
Sati Pasala Program for St. Anthony’s College Katugastota Read More »
දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ 3 වසර සිට 11 වසර දක්වා ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2022.09.15 දින සිදුකරන ලදි. බෙෘද්ධ, කතෝලික, හිංදු, මුස්ලිම් ආදී සියලු ආගම් වල ළමයින් මෙම වැඩසටහනට සහභාගී විය.
දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන Read More »
වයඹ සති කඳවුර සමගාමීව මල්ලිකා ගුරුතුමිය විසින් සංවිධානය කර තිබූ පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.03 දින වයඹ පලාත් පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.
වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල Read More »
නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.06 දින සිදුකරන ලදි.
නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල Read More »
Sati Pasala program was held for grade 7 students at the Kirindiwela MMV on the 7th of September 2022. The program was conducted by venerable Dhamma Vimukthi thero and venerable Dhamma Kusala thero.
Sati Pasala Program at Kirindiwela MMV Read More »
හේමන්ත මහතාගේ සම්බන්දීකරණයෙන් බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.09.01 දින සිදුකරන ලදි.
බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල Read More »
බස්නාහිර පළාතේ බුද්ධාගම විෂය බාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022.08.26 දින සිදුකරන ලදි.
කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන Read More »
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 200ක් උදෙසා සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහනක් පවත්වන ලදි. මේ සඳහා ගම්පහ පොලිසිය, ළමා අධිකාරිය සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශන අංශය සහභාගී විය.
සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහන Read More »