Schools

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Program at Uduweweka Maha Vidyalaya

Sati Pasala Program at Uduweweka Maha Vidyalaya

Sati Pasala program was conducted at Uduweweka Maha Vidyalaya, Gal-athara on the 7th of February 2020. The program was conducted by Ven. Bandarawela Saddha Thissa Thero. About 104 children from grades 6 to 12 participated in the program. Mindful Sitting, Mindful Eating, Mindful Walking and few Mindful games were conducted to give the message of mindfulness to the participants.

Sati Pasala Program at Uduweweka Maha Vidyalaya Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 10 සිට 13 වසර දක්වා සිසුන් 200 ක් පමණ සහභාගී විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ

බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 6 සිට 9 වසර දක්වා සිසුන් 250 ක් පමණ සහභාගී විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ Read More »

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර දෙමාපියන් 80ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන

දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර සිසුන් 90ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ

බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

සතිමත්-බව-පුහුණු-කිරීමේ-වැඩසටහන-බපමීග-ශ්‍රී-විජය-කනිෂ්ඨ-විද්‍යාලය-මීගමුව-3

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලය, මීගමුව

මීගමුව ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස18 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලය, මීගමුව Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 11 වසර සිසුන් හා දෙමාපියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 12 වෙනි දින පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බල/ජය/ කොතලාවල මහා විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බල/ජය/ කොතලාවල මහා විද්‍යාලය

බල/ජය/ කොතලාවල මහා විද්‍යාලයේ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 11 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බල/ජය/ කොතලාවල මහා විද්‍යාලය Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා Read More »