Schools

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන

කඳාන ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 01 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ

නාගොඩ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 03 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන මීග/ ශාන්ත මරියා විද්‍යාලය, ජා-ඇල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන මීග/ ශාන්ත මරියා විද්‍යාලය, ජා-ඇල

ජා-ඇල ශාන්ත මරියා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 20 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන මීග/ ශාන්ත මරියා විද්‍යාලය, ජා-ඇල Read More »

Sati Pasala programme at Sri Saranapala Vidyalaya, Udagama, Ulapane

Sati Pasala Programme at Sri Saranapala Vidyalaya, Udagama, Ulapane

Sati Pasala programme was held at the Sri Saranapala Vidyalaya, Udagama, Ulapane on 14th of June 2019. About 100 student from grade 1 – 5 took part in the programme which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. Key mindful activities such as Mindful Sitting, Mindful Walking, Mindful Listening, Mindful Eating and Mindful Games were conducted.

Sati Pasala Programme at Sri Saranapala Vidyalaya, Udagama, Ulapane Read More »

Sati Pasala Programme at Katuwapitiya

Sati Pasala Programme at Katuwapitiya

Sati Pasala programme was organized at St. Sebastian Maha Vidyalaya, Katuwapitiya on 20th of June 2019. About 300 students from grade 1 to 11 attended the programme which was conducted by ven. Rajasinghegama Thilakadhamma thero. Students after experiencing the tragic blast occurred on Easter Sunday at the St. Sebastian Church in Katuwapitiya engaged in mindful activities enthusiastically and absorbed the message of mindfulness successfully. Key mindful activities such as Mindful Sitting, Mindful Listening, Mindful Walking and Mindful Eating was conducted along with several mindful games to give the message of mindfulness to these children and the staff.

Sati Pasala Programme at Katuwapitiya Read More »

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

මීග/ කරුණාරත්න මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් 2019 ජුනි මස 26 දින පවත්වන ලදී. මෙහිදී පළමු සතිමත් බව පුහුණු කිරීමේ සැසිය 6,7 සහ 8 ශ්‍රේණි වල සිසුන් 250 සඳහා ද, දෙවන සැසිය 9,10,11 සහ 13 ශ්‍රේණි වල සිසුන් 225ක් සඳහා ද, තුන් වන සැසිය ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා ද පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන් වලදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල සහභාගී වූවන් පුහුණු විය.

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම Read More »

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 28 වෙනි දින පවත්වන ලදී. බස්නාහිර පළාත් නොවිධිමත් සහ පෙර පාසල් ඒකකයේ ජා-ඇළ කොට්ඨාසය භාර උපුල් මහත්මා විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා ගුරුතුමිය සහ සමීර ගරු මහතා විසින් මෙහෙයවනු ලැබීය.

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ

සති පාසල වැඩසටහන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 24 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ Read More »

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල

කොළඹ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහලේ සිසුන් 200ක් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 24 දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල Read More »

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් 500ක් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2019 ජූනි මස 19 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන Read More »