Schools

Mindfulness as a Preventive Method for Dangerous Drug Addicts at Mattakuliya

Sati Pasala Programme at St. Mary’s Vidyalaya, Mattakkuliya

Sati Pasala programme was held at St. Mary’s Vidyalaya, Mattakkuliya to use Mindfulness as a preventive method for Dangerous Drug addicts in the Mattakuliya area on 29th of January 2019. The programme was organized by the former Deputy Inspector General of Police Mr. Sirisena Herath and conducted by Ven. Kurunegala Sobhitha Thero.

Sati Pasala Programme at St. Mary’s Vidyalaya, Mattakkuliya Read More »

සති පාසල වැඩසටහන බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලය, වතුරුගම, කිරිඳිවැල

සති පාසල වැඩසටහන බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලය, වතුරුගම, කිරිඳිවැල

බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලයේ පන්ති නායක නායිකාවන් උදෙසා සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 06 වෙනි දින සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඇවිදීම, ඉඳගැනීම, ආහාර ගැනීම සහ සවන් දීම පුහුණු කරන ලදී.

සති පාසල වැඩසටහන බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලය, වතුරුගම, කිරිඳිවැල Read More »

Sati Pasala Programme at Viharamahadevi Balika Vidyalaya - 5th February 2019

Sati Pasala Programme at Viharamahadevi Balika Vidyalaya – 5th February 2019

Sati Pasala programme was held at Viharamahadevi Balika Vidyalaya on 5th February 2019 for students and teachers. There are more than 250 school students and teachers participated in this programme.
Ven. Kurunegala Sobhitha Thero conducted the programme and it was one of the successful programmes. Nowadays students are spending a busy schedule in their studies. Mindfulness practices can help us to increase their ability to regulate emotions, decrease stress, anxiety and depression. It can also help them to focus their attention, as well as to observe their thoughts and feelings without judgment. Being in the present moment was introduced through Mindful sitting, mindful walking and Mindful eating.

Sati Pasala Programme at Viharamahadevi Balika Vidyalaya – 5th February 2019 Read More »

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 05 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

නිදහස් දිනය වෙනුවෙන් සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම නමය ශ්‍රේණිය සිසුන් සඳහා 2019 පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම අතිපූජනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම Read More »

Sati Pasala Programme at Sujatha Vidyalaya, Matara - 30th January 2019

Sati Pasala Programme at Sujatha Vidyalaya, Matara – 30th January 2019

Sati Pasala facilitators visited Sujatha Vidyalaya, Matara on 30th January 2019 from 8.00am to 10.30am. The programme was conducted by Ven. Athurugiriye Dhammawihari Thero and about 500 students from grade 9 participated. Students were guided to practice several mindful activities including mindful walking, mindful sitting, mindful eating, mindful listening and mindful games as well. At the end of the programme, students shared their experience with Sati Pasala facilitators.

Sati Pasala Programme at Sujatha Vidyalaya, Matara – 30th January 2019 Read More »

Sati Pasala Programme at Manthinda Pirivena, Matara - 7th January 2019

Sati Pasala Programme at Manthinda Pirivena, Matara – 7th January 2019

Sati Pasala mindfulness programme was held at Manthinda Pirivena, Matara on 7th January 2019. The programme was conducted by Ven. Athurugiriye Dhammawihari Thero. Students were guided to practice several mindful activities including mindful walking, mindful sitting, mindful eating, mindful listening and mindful games as well.

Sati Pasala Programme at Manthinda Pirivena, Matara – 7th January 2019 Read More »

Sati Pasala Programme at St. Thomas College, Matara - 7th & 8th January 2019

Sati Pasala Programme at St. Thomas’ College, Matara – 7th & 8th January 2019

Sati Pasala facilitators visited St. Thomas’ College, Matara on 7th & 8th January 2019. The programme was held for grade 3,9,11 and 13 students and conducted by Ven. Athurugiriye Dhammawihari Thero. Students were guided to practice several mindful activities including mindful walking, mindful sitting, mindful eating, mindful listening and mindful games as well. At the end of the programme, students shared their experience with Sati Pasala facilitators.

Sati Pasala Programme at St. Thomas’ College, Matara – 7th & 8th January 2019 Read More »

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 01 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ  ලදී.

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන Read More »