Schools

Sati Pasala at Bulathgama Vidyalaya, Balangoda

New Hopewell & Wikiliya Team had made a remarkable effort giving leadership towards development of mindfulness.

New Hopewell & Wikiliya team organized another Sati Pasala program at Bulathgama Vidyalaya on 10th September 2018. About 120 school students and 10 teachers participated at this programme and the session ran from 12.30pm to 2.30 pm.

Sati Pasala at Bulathgama Vidyalaya, Balangoda Read More »

සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය

රත්නපුර කුමර විද්‍යාලය මගින් සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 19 වන දින පවත්වන ලදී. මේ සඳහා සිසුන් 150 ක්, සංවිධායක මහතුන් සහ එම පාසලේ ගුරුවරුන් සහභාගි විය. ගරුතර ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූවන් සඳහා පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වැලිවේරිය ගම්පහ

  මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වැලිවේරිය ගම්පහ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා මතක තබා ගැනීමේ වැඩමුළුව  අතරතුර සතිමත් බව හඳුන්වා දීමේ කෙටි වැඩසටහනක් 2018 සැප්තැම්බර් 6 වන දින පවත්වන ලදී.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වැලිවේරිය ගම්පහ Read More »

සති පාසල වැඩසටහන නුවරඑළි දිස්ත්‍රික්කය

දිනය : 2018 සැප්තැම්බර් 2 වන දින වේලාව : පෙ.ව 08.00 සිට ප.ව 03.00 දක්වා සම්පත් දායකත්වය : ගරුතර උඩ ඊරියගම ධම්මජීව හිමි ස්ථානය : විදුලිපුර කිරිවන්එළිය සාසන ප්‍රදීපාරාම මෙහෙණි අරම විදුලිපුර කිරිවන්එළිය සාසන ප්‍රදීපාරාම මෙහෙණි අරම මගින් සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 2 වන දින පවත්වන ලදී. මේ සඳහා නුවරඑළි දිස්ත්‍රික්කයේ පාසල්

සති පාසල වැඩසටහන නුවරඑළි දිස්ත්‍රික්කය Read More »

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම

දිනය : 2018 අගෝස්තු 2 වන දින සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : කඩුවෙල, බෝමිරිය සති පාසල (https://goo.gl/maps/E3ihLM16nrk) D.M.D.M. දසනායක ගුරු මව්තුමිය ගේ ඉල්ලීම පරිදි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, ගනේමුල්ල සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් 2018/08/02 දින කඩුවෙල, බෝමිරිය සති පාසලේ දී සිදු කරන ලදී.  

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම Read More »

බප/ගම් ඉඹුල්ගොඩ විහාර මහා දේවිය කනිෂ්ඨ විද්‍යාලය සති පාසල වැඩසටහන

බප/ගම් ඉඹුල්ගොඩ විහාර මහා දේවිය කනිෂ්ඨ විද්‍යාලය සති පාසල වැඩසටහන

2018 ජුලි 31 වන දින බප/ගම් ඉඹුල්ගොඩ විහාර මහා දේවිය කනිෂ්ඨ විදුහලේ දී සති පාසල වැඩසටහන 4 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා තෝරා ගත් සිසු දරුවන් සඳහා සිදු කරන ලදී.  

බප/ගම් ඉඹුල්ගොඩ විහාර මහා දේවිය කනිෂ්ඨ විද්‍යාලය සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන බප/ගම් පරකන්දෙනිය සිරි පැරකුම්බා විද්‍යාලය

සති පාසල වැඩසටහන බප/ගම් පරකන්දෙනිය සිරි පැරකුම්බා විද්‍යාලය

2018 ජුලි 30 වන දින සති පාසල වැඩසටහන බප/ ගම් පරකන්දෙනිය සිරි පැරකුම්බා විදුහලේදී 4, 5 ශ්‍රේණිවල දරුවන් සඳහා සිදු කරන ලදී.  

සති පාසල වැඩසටහන බප/ගම් පරකන්දෙනිය සිරි පැරකුම්බා විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන බප/ගම් ගැමුණු මහා විද්‍යාලය, කිරිඳිවිට ගම්පහ

සති පාසල වැඩසටහන බප/ගම් ගැමුණු මහා විද්‍යාලය, කිරිඳිවිට ගම්පහ

දිනය : 2018 ජුලි 23 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : විවේකාරාමය කිරිඳිවිට  

සති පාසල වැඩසටහන බප/ගම් ගැමුණු මහා විද්‍යාලය, කිරිඳිවිට ගම්පහ Read More »