Schools

3 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන චන්ද්‍රජෝති විද්‍යාලය, යක්කල

3 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන චන්ද්‍රජෝති විද්‍යාලය, යක්කල

  දිනය : 2018 ජුලි 19 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : බප/ ගම් චන්ද්‍රජෝති විද්‍යාලය, යක්කල

3 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන චන්ද්‍රජෝති විද්‍යාලය, යක්කල Read More »

ලද සති පාසල වැඩසටහන ලුම්බිණි කනිෂ්ට විද්‍යාලය , ඉහළ යාගොඩ - ගම්පහ

10 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන ලුම්බිණි කනිෂ්ට විද්‍යාලය, ගම්පහ

දිනය : 2018 ජුලි 20 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : බප/ ගම් ලුම්බිණි කනිෂ්ට විද්‍යාලය, ඉහළ යාගොඩ – ගම්පහ  

10 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන ලුම්බිණි කනිෂ්ට විද්‍යාලය, ගම්පහ Read More »

බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල සති පාසල වැඩසටහන

බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල සති පාසල වැඩසටහන

දිනය : 2018 ජුනි 29 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල  

බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල සති පාසල වැඩසටහන Read More »

Vishaka Balika Vidyalaya, Kuliyapitiya Students Practiced Mindfulness

Students in Vishaka Balika Vidyalaya, Kuliyapitiya practiced mindfulness on 28th June 2018 from 8.30 am to 10.30 am with Sati Pasala facilitators. In this program, about 150 students from grade 10 participated in guided mindfulness walking, sitting and listening. The facilitators and students discussed how to be mindful in the day to day activities. Finally, students shared their experience appreciatively in written & verbal forms with Sati Pasala facilitators.

Vishaka Balika Vidyalaya, Kuliyapitiya Students Practiced Mindfulness Read More »

පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන

ගලහිටියාව මාධ්‍ය විද්‍යාලය පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද සීල වැඩසටහන අනුබද්ධිතව පැවති සති පාසල වැඩසටහන 2018 ජුනි මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහනට පාසලේ සියලු සිසුන් (2500 පමණ) සහභාගී වූ අතර ඔවුන් හට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ සතිමත් බව දියුණු කිරීමට අදාළ උපදෙස් ලබාදුනි. වැඩසටහන අවසානයේ සිසුන්ගෙන් වාචික හා ලිඛිත ප්‍රතිචාර ලබා ගැනින.

පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන Read More »