පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන
ගලහිටියාව මාධ්‍ය විද්‍යාලය පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද සීල වැඩසටහන අනුබද්ධිතව පැවති සති පාසල වැඩසටහන 2018 ජුනි මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහනට පාසලේ සියලු සිසුන් (2500 පමණ) සහභාගී වූ අතර ඔවුන් හට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ සතිමත් බව දියුණු කිරීමට අදාළ උපදෙස් ලබාදුනි. වැඩසටහන අවසානයේ සිසුන්ගෙන් වාචික හා ලිඛිත ප්‍රතිචාර ලබා ගැනින.
පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන Read More »